referral link එක සොයාගන්නා ආකාරය සහ එමගින් ආදායම වැඩිකරගන්න ක්‍රම.

මුලින්ම්ම කියන්න දෙයක් තියනව. මේ page ඉදන් යනකොට  මම එක එක දේවල් click කරන්න කියනව. (:D) ඒව click කල ගමන් එක පාරට ඔයාට ඕන page එකට යන්නෙ නැහැ. link එකක් click කරාම ඔයා යන්නෙ වෙන page එකකට. එකට ගිහින් තප්පර 5ක් යද්දී යයි.ඒ page එකේ දකුණු පැත්තේ උඩ කෙලවරේ skip ad කියල button එකක් මතු වෙනව. එක click කරන්න එතකොට ඔයාට ඕන page එකට යයි.


පහල තියෙන පොටෝ එකේ රතු පාටින් රවුන් කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ referral link  එක.ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.ඊට වඩා ලේසියි ඔයා මේ වගේ blog එකක් හදල එකේ විස්තරත් අතුලුවම දාන එක.ඒ 
ගැනත් මම ඔයා   කියල දෙනව reff ල ගන්න තරමට ඔයාලට වාසි වේවි.හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.





හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක facebook එකේ publish කරල referralsලව ගන්න. 

හැබැයි ඊට වඩා සාර්ථකයි ඔයා මේ වගේ blog එකක් හදල ඔයාගේ referral link එකට add කරල blog එකේ url එක ඇතුලත් post එකක් මම facebook එකේ publish කරල තිබ්බ වගේ publish කරන්න. 

දැන් තියන ප්‍රශ්නෙ blog එකක් හදාගන්න එකනම් එකට බය වෙන්න එපා. එක free කරල දෙන කෙනෙක් ඉන්නව. මමත් එයාට කියලයි මේ blog එක හදාගත්තෙ. පහල තියන create a blog කියන වචනය උඩ click කරල blog එකක් ලේසියෙන්ම එයාගෙ උදව් ඇතුව හදාගන්න. (හැබැයි මුලින් මේ blog එකේ කියල තියන ටික තේරුන් අරන් ඉන්න. මොකද මෙහෙම හොයන සල්ලි අතට ගන්න විදිය තියෙන්නෙ මේ blog එකේ අන්තිමට)


creat blog