ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි අතට ගමු.

ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි ඔයාගෙ අතට ගන්න අතරමැදිය විදියට තමයි paypal account එකක් භාවිතා කරන්නෙ. ඔයා ඇඩ්ස් බලන site එකේ register වෙද්දි paypal account එකක් හදන්න යොදාගන්න හිතාගෙන email address එකක් ඇතුල් කලා මතක ඇති. අපි දැන් ඒ email addess එක යොදාගෙන paypal account එකක් හදමු. පහල තියන paypal account එකක් හදමු කියන වාක්‍ය උඩ click කරන්න.

Paypal accaunt එකක් හදමු.





හරි දැන් ඔයා paypal account එකක් හැදුව එත් paypal එකේ තියන සල්ලි ගෙන්න ගන්න නම් එක verify වෙච්ච paypal account එකක් වෙන්න ඕන. දැන් අපි paypal account එක verify කරගමු. ඒකට පහල තියන paypal account එක verify කරගමු කියන වාක්‍ය උඩ click කරන්න.


හරි දැන් ඔයාගෙ paypal account එක වැඩේට ලෑස්තියි. දැන් මුලින්ම්ම අපිට තියෙන්නෙ ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි ඔයාගෙ paypal account එකට ගන්න එක. හැබැයි මේක කරන්න paypal එක verify වෙලා තියෙන්නම ඕන නැහැ. paypal එක verify නොකරත් ඇඩ්ස් click කරන site එකෙන් paypal එකට සල්ලි ගන්න පුළුවන් හැබැයි verify නොකර paypal එකේ තියන සල්ලි ඔයාට ගෙන්න ගන්න බැහැ.
ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි paypal එකට ගන්න විදිය දැනගන්න පහල තියන ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි paypal එකට ගමු කියන වාක්‍ය උඩ click කරන්න.

ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි Paypal එකට ගමු.

හරි දැන් ඔයාගෙ verify වෙච්ච paypal එකේ තියන සල්ලි ඔයාගෙ අතට ගමු. එකට පහල තියන paypal එකේ තියන සල්ලි ඔයාගෙ අතට ගමු කියන වාක්‍ය උඩ click කරන්න. :)